Colombo Today Local News

අයවැය දෙවනවර කියවීමේ ඡන්ද විමසීම අද

අයවැය දෙවන වර කියවීමේ ඡන්ද විමසීම අද (21) පස්වරු 5.00 ට පැවැත් වේ.

පසුගිය 17 වැනි දා අග්‍රාමාත්‍යවරයා විසින් අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අතර ඉන් අනතුරුව 18 වැනි දා සිට අද දක්වා අයවැය දෙවනවර කියවීමේ විවාදය පැවැත් විය.

ලබන සඳුදා සිට අයවැය කාරක සභා අවස්ථා විවාදය ආරම්භ වේ.

එය ලබන මස 10 වැනි දා දක්වා පැවැත්වෙනු ඇති.

අයවැය කාරක සභා අවස්ථා ඡන්ද විමසීම ලබන මස 10 වැනි දා පස්වරු 5.00 ට පැවැත්වීමට නියමිතය.

Related posts

බුද්ධි අංශ වාර්තා එද්දි අපි ප්‍රෙස් තිබ්බේ නෑ

Admin

ඉංගිරියේ රිය අනතුරකින් තරුණයෝ දෙකක් මරුට

Admin

සහල් මිල ගැන මට අදහසක් නෑ

Admin

පාස්කු ප්‍රහාරයෙන් පසු සෝදිසි මෙහෙයුම් ගැනත් යස්මින් සූකාට අසනීප හැදෙයි… ජිනීවා වෙත පැමිණිළි කරයි !

colombotoday

ප්‍රවීණ රංගධර ජැක්සන් ඇන්තනීට ජනපති ශෝකය පළ කරයි

Admin

මහේෂ්වරන් නෝනා ඉල්ලපු එල්ටීටීය දැන් ඇවිල්ලා තියෙනවා – රෝහිත අබේගුණවර්ධන

colombotoday