Uncategorized

අපි ආවම බලාගර ප්‍රයිවට් කරනවා

ලබන මාසයේ පිහිටුවන ජාතික ජන බලවේග රජයක් යටතේ විදුලි බල ක්ෂේත්‍රයේට සිදු කරන නව විදුලි උත්පාදන ව්‍යාපෘති සියල්ලම පුද්ගලික ආයෝජන හරහා සිදුවන බව එම පක්ෂයේ ජාතික විධායක සභික චතුරංග අබේසිංහ මහතා සඳහන් කරයි.

2026 හා ඉන් එපිටට මෙරට විදුලි අවශ්‍යතාවය තවත් මෙගාවොට් දෙදහක් හෝ ඊට වැඩිපුර අවශ්‍ය බවට ගණනය කර ඇති බවත් හෙතෙම වැඩි දුරටත් පවසා පවසා සිටියා.

එනිසා දැනට රජය සතුව පවතින මෙගාවොට් හාරදහසක විදුලි උත්පාදන විභවයන් පුද්ගලීකරණය නොකර රජය සතුව තබා ගත යුතු බවද ඔහු කියා සිටියා.

ඒ හරහා බලශක්ති ක්ෂේත්‍රයේ රජයේ පංගුව රැක ගැනීමට හැකියාව ඇති බවද ඔහු පෙන්වා දෙයි.

Related posts

Camping spots in Yosemite for an offbeat, adventure travel

colombotoday

පෙබරවාරි 04ට පෙර ව්‍යවස්ථාව පාර්ලිමේන්තුවට ගේනවා – TNA යුරෝපා සංගමයට දන්වයි

colombotoday

සිසුන් දෙපිරිසක් ගැටී තුනක් රෝහලේ…

colombotoday

IMF කොන්දේසි පාර්ලිමේන්තුවට ලබාදෙන්න – විපක්ෂ නායක

Admin

යුධ අපරාධ කළ බව ෆොන්සේකා පිළිගත්තැයි මානව හිමිකම් සමුළුවේ රැව්දෙයි !

colombotoday

Ready, sweat: 10 top fitness trends for 2018

colombotoday