Colombo Today Local News

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දේශපාලන උවමනාවට මෙහෙයවූ ශානි අබේසේකර ඉවතට

අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂක ලෙස කටයුතු කළ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර එම තනතුරින් ඊයේ (21දා) දින ඉවත්කර තිබේ.

ඒ අනුව ඒ මහතා ගාල්ල නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ පෞද්ගලික සහකාර නිලධාරියා ලෙස පත්කර යවා ඇත.

ජාතික පොලිස් කොමිසම විසින් මෙම තීරණය ගෙන තිබෙන අතර, අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ තනතුරට ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයෙකු පත්කිරීමට නියමිතව තිබේ.

Related posts

ආදායම් නැති නෙවිල්ගේ රෝහල වෙනුවෙන් රජය වසරකට මිලියන් තුන්සීයක් ණය ගෙවයි !

colombotoday

ලංකාවේ රැකියාවට ඉන්දියානුවන් එනවාට විරුද්ධ වන්නේ ජාතිවාදීන් – විදේශ ඇමති මංගල

colombotoday

ත්‍රිකෝණමඩු විනාශයට දැඩි ක්‍රියාමර්ග ගන්නවා – මහින්ද අමරවීර

Admin

කාල්ටන් නිවස අසළ උණුසුම් තත්ත්වයක්

colombotoday

ගෙවුණු දින 8 තුළ ඩෙංගු රෝගීන් 2,416 ක්… කලාප 82 ක් අධිඅවදානම්..

colombotoday

විපක්ෂ නායක හිටපු ජනපතිනිය හමුවෙයි

colombotoday