Colombo Today Local News

අනුමත කලේ කන්තලේ සීනි ඉඩම විතරක් දෙන්නයි… සුළු වැරදීමක් වෙලා ඉඩමයි, ෆැක්ටරියයි දෙකම දුන්නා – කිරිඇල්ල

කන්තලේ සීනි කර්මාන්ත ශාලාව ආශ‍්‍රිත ඉඩම පමණක් ඉන්දීය සමාගමකට ලබා දීම සදහා කැබිනට් තීන්දුවක් ගත්තද පසුගිය ගිවිසුම අත්සන් කරද්දී සුළු වැරැද්දක් සිදු වී ඉඩම හා කර්මාන්ත ශාලව දෙකම දුන් බව ඇමති ලක්‍ෂමන් කිරිඇල්ල මහතා පවසයි.

කැබිනට් තීරණයට වෙනස් ආකාරයෙන් ගිවිසුම් අත්සන් කිරීම ගැන නීතිපතිවරයාගේ උපදෙස් ඉල්ලා ඇති බවත් ඔහු සදහන් කලේය.

මෙම සිදුවීම අවසන් වූ පසු අමාත්‍යංශයෙන් වෙනම ටෙන්ඩර් කැදවා වෙනම ආයෝජකයෙකුට ලබා දුන් බවත් දැන් ඔහුද ඊට අයිතිවාසිකම් කියන බවත් ඇමතිවරයා කියා සිටී.

මෙම ඉඩම සම්බන්දයෙන් පාර්ලිමේන්තුවේදී කරන ලද ප‍්‍රශ්න කිරීමකදී ඇමතිවරයා විසින් මෙම අදහස් පල කලේය.

[fbvideo link=”https://www.facebook.com/madyawediya/videos/170277820527291/” width=”500″ height=”400″ onlyvideo=”1″]

Related posts

තනපට ගැලවූ සංගීතය ගැන ප්‍රධාන සංවිධායක මහේල-සංගා සමාව ඉල්ලයි

colombotoday

දිනේෂ්ගේ යෝජනාවෙන් පාර්ලිමේන්තුව උණුසුම්.. සභාව කල්තැබේ

colombotoday

සුපිරි හරක්ගේ ශුක්‍රාණු ගේන්න කැබිනට් අනුමැතිය

Admin

අනුරගේ ඉන්දියා-චීන ගිවිසුම් කොළඹට ප්‍රබල මැදිහත්වීමක්

Admin

කහටගස්දිගිලිය, නාගිරිකන්ද පුරාවිද්‍යා රක්ෂිතය දිවුල්වැව මුස්ලිම් ගම්මානයට බිලිවෙයි. බලධාරීන් නිහඬයි

colombotoday

හරක් කටාගේ සමීපතයෙක් කුඩුත් එක්කම දැලේ…

colombotoday