Colombo Today Local News

අන්තවාදයට, ත්‍රස්තවාදයට හා ආගම්වාදයට එජාප යෙන් ඉඩක් නැති බව රනිල් කියයි

ජනතාව අතර බෙදීම් ඇති කරන දේශපාලනයක් එක්සත් ජාතික පක්ෂයට නොමැති බව එම පක්ෂයේ පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

මෙවර මහමැතිවරණයේ දී එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් මඩකලපුව දිස්ත්‍රික්කයට තරග වදින අපේක්ෂකයින්ගේ ජය තහවුරු කිරීමේ ජන හමුවක් ඊයේ (23)දින මඩකලපුව නගරයේ දී පැවැත්වුණි. එම ජනහමුවට රනිල් වික්‍රමසිංහ මහතා ද සහභාගී විය.

අන්තවාදයට, ත්‍රස්තවාදයට හා ආගම්වාදයට සිය පක්ෂයෙන් ඉඩක් ලබා නොදෙන බවත් සියලු ජාතීන් එක් කරගත් සංවර්ධන වැඩපිළිවෙලකට රට රැගෙන යාමට සිය පක්ෂයට හැකියාව ඇති බව ද එහිදී අදහස් දක්වමින් රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

Related posts

එජාපය අද ප්‍රභූ පංතියට ආවඩන ගොට්ටන්ගේ ගවමඩුවක් වෙලා.. ඊට විරුද්ධ වූ මා පක්ෂයෙන් නෙරපුවා

colombotoday

හිටපු ධීවර නියෝජ්‍ය ඇමති අත්අඩංගුවට !

colombotoday

බෝට්ටුවෙන් රටින් පනින්න ගිය 06 ක් කොටු වෙයි

colombotoday

විදේශ අයෝජන ආකර්ෂණයට පැකේජයක්

Admin

කොළඹ – මීගමුව මාර්ගය පෑලියගොඩ, නුගේ හන්දියෙන් අවහිර වෙයි

colombotoday

රවී කරුණානායක ජනපතිට බොරු කියලා… මහින්දට ආරක්ෂකයන් 500ක් නෑ

colombotoday