අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය විසින් පවත්වන ලද විරෝධතා පාගමන පාලනය කිරීම සදහා පොලිසිය විසින් ජල හා කදුලු ගෑස් ප්‍රහාරයක් එල්ල කර ඇත.
රජරට හා අග්නිදිග විශ්ව විද්‍යාලයන්හි සිසුන් මර්ධනයට එරෙහිව අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය විසින් විරෝධතා පාගමනක් අද දහවල් ටෙක්නිකල් මංසන්ධියේ සිට ආරම්භ කරන ලදි.
මෙම විරෝධතාවය හේතුවෙන් කොටුව ලෝටස් පාර ද මීට සුළු මොහහොතකට පෙර වසා දැමීමට පොලීසියට සිදු විය.