Business

අන්තර්ජාලය හරහා භාණ්ඩ අලෙවි කිරීමේදී මිල පිළිබඳව පාරිභෝගික අධිකාරියෙන් නියමයක්

අන්තර්ජාලය හරහා භාණ්ඩ අලෙවි කරන පුද්ගලයින්ට පාරිභෝගික කටයුතු අධිකාරිය විසින් දැනුම් දීමක් කර තිබේ.

ඒ අලෙවි කරන භාණ්ඩයේ සදහන් මිලට හෝ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය නියම කළ මිලට පමණක් භාණ්ඩ අලෙවි කරන ලෙසටයි.

ඊට අවනත නොවන පුද්ගලයින්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බව ද පාරිභෝගික කටයුතු අධිකාරිය දන්වා සිටියි.

Related posts

රුවන්පුරේ මැණික් කැටවලට ස්විස් රටෙන් අපමණ අගයක්!

colombotoday

කොටස් වෙළදපොළ මිල දර්ශකයේ වර්ධනයක්

colombotoday

දකුණු ආසියාවේ විශාලතම ටයර් නිෂ්පාදන කම්හල හොරණින් ඇරඹෙයි

colombotoday

මොබිටෙල් සබඳතා නොකඩවා පවත්වා ගැනීමට සේවා රැසක්

colombotoday

ඕස්ට්‍රේලියන් කිරි ගවයින් 1317 ක් මාගම් තොටින් ගොඩබසී

colombotoday

සීනිවලට අඩුකළ රුපියල් 49 වාසිය පාරිභෝගිකයාට නෑ | සමාගම් හතකට කෝටි 147ක ලාභයක්

colombotoday