Colombo Today Local News

අද මේ ආණ්ඩු රැඳී සිටින්නේ කොරෝනා නිසා කොරෝනා නැත්නම් ආණ්ඩුවත් නෑ

අද මේ ආණ්ඩු රැඳී සිටින්නේ කොරෝනා වසංගතය නිසා බව හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

කොරෝනා වසංගතය නොමැති වූයේ නම් ආණ්ඩුවේ නොහැකියාවට ජනතාව විරුද්ධ වනු ඇති බව ඔහු සඳහන් කළේය.

ඉදිරි මාස කීපය තුළ මෙරට දැවැන්ත මූල්‍ය අර්බුදයක් ඇති වනු ඇති බවත් මේ ආණ්ඩුවට උදව් කරන ලෝකයේ කිසිදු රටක් නැති බවත් ඔහු පැවසීය.

අගෝස්තුවේ පැවැත්වෙන මැතිවරණයෙන් සමගි ජනබලවේගයේ ජයග්‍රහණය කර ආර්ථික අර්බුදයෙන් රට බේරා ගෙන දුප්පත් ජනතාවට සහන ලබා දෙන බවද ඔහු පැවසීය.

ඒ මහතා මෙම අදහස් පල කරන ලද්දේ උත්සවයකින් පසු මාධ්‍ය වෙත අදහස් පල කරමිනි.

Related posts

රේගුව අකුරට වැඩ

Admin

බොදු බල සේනාව ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් – ඩිලාන් පෙරේරා යලිත් කට අරියි

colombotoday

මැතිවරණ ආඥා පනත සංශෝධනයට සැරසේ.. ද්විත්ව පුරවැසියන්ට ජනපතිවරණයට ඉදිරිපත්වීමේ ඉඩකඩ අහුරයි…

colombotoday

ලංකාවේ ඵලදායිතාවය නැංවීමට ඕස්ට්‍රේලියාවේ සහය

Admin

G77 රාජ්‍ය නායක සමුළුව අද කියුබාවේ හවානා නුවරදී..

Admin

ඉන්ධන ගන්න ඉන්දියාවෙන් ඩොලර් මිලියන 500ක්

colombotoday