අතේ උණ පරික්ෂා කිරීමේදී ශරීරයේ සැබෑ උෂ්ණත්වයට වඩා සෙන්ටිග්‍රේඩ් අංශක එකක් පමණ අඩුවෙන් පෙන්වන බවත් අතේ උණ බැලීම නිවැරදි ක්‍රමයක් නොවන බවත් විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා සඳහන් කර සිටිනවා.
ඔලුවේ උණ බැලුවොත් මොලේ ගෙඩි ඇතිවෙන බවට සිදුකරන ප්‍රචාර සත්‍ය නොවන බවයි අද (7) පැවති මාධ්‍ය හමුවකදී විශේෂඥ වෛද්‍යවරයා සඳහන් කර සිටියේ…