Colombo Today Local News

අතුරු සම්මත ගිණුම පාර්ලිමේන්තුවට

2020 වර්ෂෙය් ඉදිරි මාස 04 සඳහා වන අතුරු සම්මත ගිණුම මේ වන විට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබේ.

පාර්ලිමේන්තුව අද (27)දින පෙරවරු 09.30ට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය.

එහිදී රුපියල් බිලියන 1300කට නොවැඩි මුදල් වියදම් දැරිමට අනුමැතිය ඉල්ලා සිටිමින් රජය විසින් ඉදිරිපත් කර ඇති අතුරු සම්මත ගිණුම පිළිබඳ විවාදය ආරම්භ කෙරිණි.

ඒ අනුව අද සහ හෙට (28)දින රජයේ අතුරු සම්මත ගිණුම පාර්ලිමේන්තු වේ විවාදයට ගැනිමට නියමිතව තිබේ.

Related posts

සන්ධානයේ පිරිසක් රනිල්ගේ ආණ්ඩුවට…

colombotoday

පුළුවන්නම් ඉන්න නායකයෝ ටික හදනවා – බැරිනම් එලවනවා – ඥානසාර හිමි

colombotoday

හෙරොයින් ළඟ තබාගත් පුද්ගලයින් 161 අත්අඩංගුවේ

colombotoday

කුරුණෑගල දිසා අධිකරණය සහ අතිරේක දිසා අධිකරණය තාවකාලිකව වසා දමයි

colombotoday

අමෙරිකාවෙන් රනිල්ට සුබ පතයි – සියලු පාර්ශවවලට උපදෙසක්

colombotoday

මව්බිම සහ Ceylon Today පුවත්පත් මහරාජා යටතට

colombotoday