අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඉල්ලා අස්වන බවට පැතිර යන කටකතා සම්පූර්ණයෙන් අසත්‍යය බව පාර්ලිමේන්තු මංත්‍රී නාමල් රාජපක්ෂ ට්විටර් පණිවිඩයක් තබමින් සඳහන් කර සිටිනවා.
“අපි සියලු දෙනා හෙට පාර්ලිමේන්තුවට සහභාගී වන්නෙමු. ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන්නේ නඩුව සළකා බැලීම සඳහා වන අතුරු නියෝගයක් වන අතර එය අවසාන තීන්දුව “නොවේ”. යැයි වැඩිදුරටත් එම පණිවිඩයේ සඳහන් කර ඇත.
Rumors circulating that PM @PresRajapaksa resigning is completely false. We will all attend parliament tomorrow. The decision by the Supreme Court is an interim order to consider the case and “not” the final decision.
— Namal Rajapaksa (@RajapaksaNamal) November 13, 2018