Colombo Today Local News

අගමැතිට එරෙහි විශ්වාසභංගයට නිදහස් පක්ෂය ප්‍රමුඛ සන්ධානයේ සහාය දෙනවා – එස්. බී. දිසානායක

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ එක්සත් ජනතා සන්ධානයේ සහය ලබා දෙන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පවසයි.

එහි භාණ්ඩාගාරික අමාත්‍ය එස්.බී. දිසානායක මහතා ප්‍රකාශ කළේ, ලබන 02 වනදා ඒ සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් පැවැත්වෙන බව ය.

ලබන 04 වනදායින් පසු නව කැබිනට් මණ්ඩලයක් පත් කිරිමට නියමිත බව ද ඔහු වැඩි දුරට ත් සඳහන් කළේය.

[fbvideo link=”https://www.facebook.com/NewsfirstSL/videos/1896084900451759/” width=”560″ height=”400″ onlyvideo=”1″]

Related posts

අලුත්ම බිල්ලකට කොටි යළි නැඟිටී…

colombotoday

අන්තවාදය ගැන ඥානසාර හාමුදුරුවෝ කියන බුද්ධිමය සංවාදය කතෝලික සභාවත් ඉල්ලයි.

colombotoday

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරණ සටනට

colombotoday

තෙල් පෝලිමේ සිටි තවත් අයෙකුට මරණය හිමි වෙයි

colombotoday

ජනපතිගේ යෝජනාව ඒකාබද්ධය පිලිගනී.. මහින්ද ඇගමැති කර සන්ධාන ආණ්ඩුවක්…

colombotoday

බොරලැස්ගමුවේ දේවාලයක කපුවෙක් හෙරොයින් සමග අත්අඩංගුවට

Admin