Colombo Today Local News

අගමැති සමග එකගාතවයේ ප්‍රතිපලයක් ලෙස ‘උතුර‘ පළාතේ නම ඉදිරියේදී වෙනස් වෙනවා – සුමන්තිරන්

අගමැතිවරයා සමග පැවති සාකච්චාවන්වලදී එකගවූ කරුණු මත නව ව්‍යවස්ථා යෝජනා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ බවත් දැනට ‘උතුර‘ පළාත ලෙස හැදින්වෙන් පළාතේ නම ඉදිරියේදී වෙනස් වන බවත් ද්‍රවිඩ සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා පවසයි.

යාපනය වීරසිංහම් ශාලාවේදී පැවති සම්මන්ත‍්‍රණයක් අමතමින් ඔහු මේ බව කියා සිටියේ ය.

උතුර ප්‍රදේශය සංවර්ධනයට ප්‍රමුඛතාව දිය යුතු බවත් ඒ සදහා අගමැතිවරයා යටතට උතුර සංවර්ධන විෂය පවරා ඇති බවත් මන්ත‍්‍රීවරයා එහිදී වැඩි දුරටත් පැවසීය.

Related posts

සංචරණ සීමා ජූනි 14 දක්වා දීර්ඝ කරයි.

colombotoday

ඉෂාලිනිගේ සිරුර ගොඩගැනීම 30වනදා.. දෙවන පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා විශේෂඥ වෛද්‍ය කණ්ඩායමක්

colombotoday

“OMP ළගදීම වැඩ අරඹනවා.. වැරදි කළ හමුදා නිලධාරින්ට දඩුවම් දෙනවා“ – චන්ද්‍රිකා

colombotoday

වැග්නර් කුලී හේවායන්ගේ කැරැල්ල නිසා වැඩි වූ බොරතෙල් මිල යළි පහළට

Admin

මහාචාර්ය චන්දිම ජීවන්දර ලෝකයේ හොඳම තරුණ විද්‍යාඥයන් හය දෙනා අතරට

Admin

මධූෂ්ට එ‌රෙහිව ඩුබායිහිදි නීතිමය පියවර – අගමැති පාර්ලිමේන්තුවට දන්වයි

colombotoday