Colombo Today Local News

අගමැති පිටව යයි.. හිටපු අගමැති තවමත් පාර්ලිමේන්තුවේ…

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවෙත් ඉවත්ව යාමට කටයුතු කළේය. කෙසේ වෙතත් හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා තවමත් පාර්ලිමේන්තුවේ රැදී සිටියි. කතානායක කරු ජයසූරිය මහතාද සිය ආසනයෙස් ඉවත්ව ගියේය.

Related posts

පූජ්‍ය බුද්ධංගල ආනන්ද හිමියෝ අපවත් වෙති

colombotoday

කුරුමිණි කතා බොරු.. රුසියානු තේ තහනම යට ඔස්තුසේවා රහසක් !

colombotoday

බස් රථයක් පරාක්‍රම සමුද්‍රයේ ඇළකට පෙරළී 30කට තුවාල

colombotoday

උත්සව සමයේදී දකුණේ වෙළෙඳුන්ට උතුරට ඒම තහනම් කරන්න – යාපනය වාණිජ මණ්ඩල ප‍්‍රධානී

colombotoday

මෛත්‍රී-මහින්ද දේශපාලන කුමන්ත්‍රණය පරාජය කිරීමට ඕනෑම යෝජනාවකට සහය දීමට ජවිපෙ සූදානම්

colombotoday

මහනුවරට යළි ඇදිරි නීතිය…

colombotoday