Colombo Today Local News

අගමැති ඉවත් වෙන්නෑ.. නව ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලිය ඉදිරියටම යනවා – ලාල් විජේනායක

පළාත් පාලන මැතිවරණයෙන් අනතුරුව අගමැතිවරයා ඉවත් කළ යුතු බවට සිදුකෙරෙන ප්‍රකාශවල කිසිදු පදනමක් නොමැති බව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ පිළිබඳ මහජන අදහස් ලබා ගැනීමේ කමිටුවේ සභාපති ලාල් විජේනායක මහතා පවසයි.

පළාත් පාලන මැතිවරණ ප්‍රතිපලය ජාතික අණ්ඩුවේ පැවැත්මට බලපෑමක් නොවන බවත් නව ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලිය ඉදිරියටත් ක්‍රියාත්මක වන බවත් හෙතෙම කියා සිටී.

ඔහු මේ බව ප්‍රකාශ කළේ මහනුවර ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

Related posts

බදියුදීන් පැය 9කට පසු CIDයෙන් පිටව යයි

colombotoday

කොවිඩ් මෘතදේහයන් ගැන එජාපයේ ස්ථාවරය

colombotoday

පිළිකා රෝගීන් අනතුරේ? ඖෂධ විසිහතරක හිඟයක්

colombotoday

දඹුල්ල පංසලේ වැවෙන් නාදුන මල සිරුරක් හමුවේ.

colombotoday

සමගි ජන බලවේගය දෝශාභියෝගයකටත් අත්සන් එකතු කරයි

colombotoday

බෝතල් ප්‍රහාර අතරේ කෝලි ළගට ගිය මාලිංග අපේ රටේ නම බේරාගන්න කියපු කතාව (Photo)

colombotoday