Colombo Today Local News

‘අගමැති ඉවත් කරන්න ජනපතිට අසනීපයක් නෑ’ -රාජිත කියයි

අගමැතිවරයා වෙනස් කිරීමට තරම් අසනීපයක් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට නැතැයි සම කැබිනට් ප්‍රකාශක සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධුරයෙන් ඉවත් කිරීමට ජනාධිපතිවරයා තීරණය කර ඇතැයි පලවන වාර්තා සම්බන්ධයෙන් ඊයේ (21දා) පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියකු ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඔහු එබව කියා සිටියේය.

රනිල් වික්‍රමසිංහ මහතා අගමැති ධුරයෙන් ඉවත් කිරීමට ඇතැමුන් බහුතර බලයක් පෙන්වන බව කීවද එය කිරීමට පවා නොහැකි වූ බවද හෙතෙම කීවේය.

Related posts

ජලනිට ගුවන් හමුදා උත්තමාචාර

Admin

“භයානක හොරු, මහජන මුදල් කොල්ල කාලා මාධ්‍ය ආයතන පටන් අරන්“ – රන්ජන් අගමැතිගේ මිත්‍ර සමාගම පතුරු අරී

colombotoday

රත්නපුර ගංවතුර තත්ත්වය ඉහළ යා හැකියි… පහත් බිම් රැසක් ජලයෙන් යට වෙයි

colombotoday

රවීට දුන් සුපිරි නිවස මිලට ගත්තේ කළු සල්ලිවලින් – බැඳුම්කර කොමිසමෙන් තවත් රහස් එළියට

colombotoday

අමෙරිකාවට ගිය බැසිල් පැමිණෙයි

colombotoday

කටාර් සිට සේවය නිම කර ආ කතක් ගුවන් යානය තුළම මිය ගිහින්

Admin