Colombo Today Local News

ලොක බැංකුවෙන් ලංකාව ගැන පුරෝකථනයක්

ලෝක බැංකුව පුරෝකථනය කර ඇත්තේ 2024 වර්ෂයේදී ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථාවර වීමේ සලකුණු පෙන්වමින් 2.2% ක මධ්‍යස්ථ ආර්ථික වර්ධනයක් පෙන්නුම් කරන බවයි.

ලෝක බැංකුව පෙන්වා දෙන්නේ 2022 වර්ෂයේ දී ශ්‍රී ලංකාව මුහුණදුන් බරපතළ ආර්ථික පසුබෑමෙන් පසුව මෙම තත්ත්වය දැකිය හැකි බවය.

නමුත්, රට තුළ තවමත් ඉහළ දරිද්‍රතා මට්ටම්, අදායම් අසමානතාවයන් සහ ශ්‍රම වෙළෙඳපොළ ගැටලු පවතින බව ලෝක බැංකුවේ නවතම ද්වි-වාර්ෂික සංවර්ධන ඇගයුම සඳහන් කරයි.

Related posts

මනිපාල් විශ්වවිද්‍යාලයේ ශාඛාවක් ලංකාවට.. කැබිනට් අනුමැතියත් ලැබේ

colombotoday

ගංජා හේනක් කල තරුණයෙක් අත්අඩංගුවට

Admin

ද්‍රවිඩ සන්ධාන මන්ත්‍රීන්ට ආණ්ඩුවෙන් අල්ලස්

colombotoday

අයේශා දැරිය ඝාතනය : කීර කොටු ගෙවියෙක් සැකපිට පොලිස් බාරයට

colombotoday

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මූල්‍ය ආදායම ඉහළට

Admin

මහ බැංකුව පොලී අනුපාතිකය අඩුකරයි

Admin