Colombo Today Local News

සිරකරුවෝ කන්න නැති බව අඟවති. | වැලිකඩ වහලය උඩ දර්ශන

තමන්ට හිමිවී තිබෙන මරණ දඬුවම ජීවිතාන්ත සිර දඬුවමක් ලෙස ප්‍රකාශයට පත් කරන ලෙස ඉල්ලා වැලිකඩ බන්ධනාගාරයේ වහලයක් මත නැගී රැඳවියන් පිරිසක් සිදුකරනු ලබන උද්ඝෝෂණය අද (28) සිව් වන දිනටත් ක්‍රියාත්මක වෙමින් පවතිනවා.

අද මාධ්‍යවේදීන් බන්ධනාගාරය අසලට ගොස් රූපගත කිරීම් කරන අතරතුරු උද්ඝෝෂණයේ නියුතු සිරකරුවන් තමන්ට ආහාර නොමැති බවක් අගවමින් ප්‍රකාශ කිරීමට උත්සහ ගන්නා ආකාරයක් නිරීක්ෂණය විය.

මේ අතර වහලවල් මත නැගී උද්ඝෝෂණ කරන කිසිදු රන්දවියෙක් විශේෂ සමා සඳහා මින් ඉදිරියේදී නිර්දේශ නොකරන බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක මහතා ඊයේ (27) ප්‍රකාශ කර සිටියා.

Related posts

වියළි කාලගුණයෙන් පීඩාවට පත් ගොවීන්ට වන්දි

Admin

ස්වර්ණවාහිනී ගැටලුව ඇමති රවී කරුණානායක මැදිහත්වී විසඳයි

colombotoday

නාවික හමුදාපති අගමැති හමුවෙයි !

colombotoday

එක්ව සිටිනවාද..? වෙන්ව යනවාද..? LTTE ඩයස්පොරාව උතුරේ ජනමතය විමසන්න යයි

colombotoday

කෙරවලපිටිය කමිටුවට චම්පික රණවක ඇතුලත් කිරීම හොරාගේ අම්මගෙන් පේන ඇසීමක්

colombotoday

අන්වර් මනතුංග ඉස්ලාම් අන්තවාදයේ නිරුවත හෙළිකරයි.. (Video)

colombotoday