Colombo Today Local News

“විල්පත්තුවට හානියක් නෑ… කපා ඇත්තේ වෙනත් වනයක්“ – ජනපති කියයි

විල්පත්තු ජාතික වනෝද්‍යානයට කිසිදු හානියක් සිදුවී නොමැති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

නමුත් වනෝද්‍යානය ආසන්නයෙන් ඇති වෙනත් වනාන්තර වලට ඇතැම් අවස්ථාවල යම් යම් හානි සිදුව ඇති බවද ජනාදීපතිවරයා සදහන් කරයි.

කෙසේ වෙතත් විල්පත්තු වනෝද්‍යානය තවත් පුළුල් කර වනජීවී ප‍්‍රදේශයක් ලෙස නැවත ගැසට් කරන ලෙස අදාල නිලධාරීන්ට දැන්වූ බවද ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේ

Related posts

“පරාටේ නීතිය වහා අහෝසි කරන්න”

colombotoday

කොටි සැකකරුවන් නිදහස් කරනවාට විරුද්ධ වෙන්නේ ජාතීවාදීන්, ඔවුන්ට දඩුවම් දිය යුතුයි – අර්ජුන

colombotoday

මන්ත්‍රීවරු කැමතිනම් ගල් අරක්කු මිළ අඩු කරන්න පුලුවන්

colombotoday

ජාතික ආණ්ඩුවක් හැදීම ස්ථීරයි… එම ආණ්ඩුවේ ඇමතිකමක් වෙනුවෙන් සටන් කරනවා

colombotoday

ගබඩා කර තිබූ ඩීසල් ලීටර් 950 ක් දොම්පෙන් අල්ලයි

colombotoday

මට කොටියා කියලා ගහන එකට හරිම දුකයි

Admin