Colombo Today Local News

විජයකලා නිසා පාර්ලිමේන්තුව ගිනියම් වෙයි.. මහා ගාලගෝට්ටියක් මැද සභාව කල් දමයි

දෙමළ ජනතාවගේ නිදහස් වෙනුවෙන් එල්.ටී.ටී.ඊ. සංවිධානය නැවත ඇති කළ යුතු යැයි ළමා කටයුතු රාජ්‍ය ඇමතිනී විජේකලා මහේෂ්වරන් කළ ප්‍රකාශයට අද පාර්ලිමේන්තුවේදී දැඩි විරෝධයක් එල්ල විණි.

එම ප්‍රකාශයට විරෝධය දක්වමින් ඒකාබද්ධ විපක්ෂය මෙන්ම, එක්සත් ජාතික පක්ෂයේ ඇතැම් මන්ත්‍රීවරුන්ද විරෝධය පලකර අතර, මන්ත්‍රීවරුන්ගේ අදහස් දැක්වීමේදී දැඩි නොසන්සුන්කාරී තත්ත්වයක් ඇතිවිය.

ඒ හේතුවෙන් අද දිනයේදී අවස්ථා දෙකකදී පාර්ලිමේන්තුව අත්හිටුවීමට කථානායක කරූ ජයසූරිය මහතා පියවර ගනු ලැබීය.

යළිත් හෙට උදෑසන පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතව ඇත.

Video – Breakingnews.lk

Related posts

අද එන්නත්කරණ වැඩසටහන් ක්‍රියාත්මක ස්ථාන මෙන්න

colombotoday

බලය බෙදන ව්‍යවස්ථාව ඉදිරියටම, සජිත් එකගවූ යෝජනා මෙන්න !

colombotoday

PCR පරීක්ෂණ කරන මුවාවෙන් නිවසට ආ කොල්ලරුවෝ..

colombotoday

ලංකාව පරදා කුසලානය බංගලියෝ උස්සයි….

colombotoday

ඖෂධ මිල සියයට 29 කින් ඉහළ දැමීමට අවසර

colombotoday

ඥානසාර හිමිට රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණ චෝදනා!

colombotoday