නත්තල හා අලුත් අවුරුද්ද වෙනුවෙන් මේ දිනවල කොළඹ ශ්‍රී ලංකා ප්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානයේ පැවැත්වෙන වෙළද සල්පිලේ වෙළද කුටියක අලෙවි කරමින් තිබූ බුදු රුව යොදා නිර්මාණය කළ ඇඳ ඇතිරිලි කිහිපයක් සොයාගෙන තිබෙනවා.
බුද්ධශාසන අමාත්‍යාංශයේ හිටපු උපදේශක අශෝක මැණික්ගොඩ මහතා ඇතුළු පිරිසක් එහි ගිය අවස්ථාවේ අදාල වෙළදකුටියේ හිමිකරු බුදු රුව සහිත ඇඳ ඇතිරිල්ල වෙනුවට වෙනත් එකක් මාරු කර දී ප්රශ්නය ගොඩින් බේරා ගැනීමට උත්සහා ගෙන ඇති අතර පොලීසියට දැන්වීමෙන් පසු එක් අයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.