Colombo Today Local News

වැලන්ටයින් දින සාද තහනම් | නිරෝධායන නීති යටතේ නඩු.

සෞඛ්‍ය නිලධාරීන්ගේ අනුමැතියකින් තොරව වැලන්ටයින් දින සාද හා උත්සව සංවිධානය කිරීම තහනම් බව පවසනවා.

එවැනි උත්සව හේතුවෙන් කොරෝනා පොකොරු ඇතිවීමක් දක්නට ලැබෙන බවත් නිරෝධායන නීති නොතකා සංවිධානය කරන එවැනි සාද සොයා පොලිස් මෙහෙයුම් සිදුකරන බවත් නිරෝධායන පනත යටතේ නඩු පවරන බවත් පොලිසිය නිවේදනය කර සිටියි.

Related posts

දුම්රිය ගමනට බාධා නිසා ප්‍රමාදයක්

Admin

කිව්වේ සීයට 15යි කියලා ඒත් සීයට 30ටත් වැඩියි … දුම්රිය ගාස්තු වැඩි කළ අරුම පුදුම මිල සූත‍්‍රය

colombotoday

සිරිසඳ උයනෙන් කාන්තාවක් හෙරොයින් සමග කොටු වෙයි.

colombotoday

සැගවී සිටියදී අත්අඩංගුවට ගත් රිෂාඩ් බදියුදීන් 27 දක්වා බන්ධනාගාරගත කෙරේ

colombotoday

“ලංකාවට බලපෑම් කරන්න” – විපක්ෂ නායක සම්බන්ධන් ඇමරිකාවෙන් ඉල්ලයි

colombotoday

ශ්‍රී ලංකාවේ කොරල්පරවලින් සියයට 90ක් මියගිහින්

colombotoday