Colombo Today Local News

තරුණ කටයුතු සාගලට.. ඩිජිටල් ඇමතිට විදේශ රැකියා – කැබිනට් ඇනිල්ලේ අලුත් තනතුරු මෙන්න

යහපාලන රජයේ දෙවන අමාත්‍ය මණ්ඩල සංශෝධනය මේ වන විට සිදුවෙමින් පවතී.

නීතිය හා සාමය පිළිබද අමාත්‍යවරයා ලෙස අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පත්කර ඇති අතර, රාජ්‍ය ව්‍යවසාය හා කදුරට සංවර්ධන අමාත්‍යවරයා ලෙස ලක්ෂමන් කිරිඇල්ල මහතා පත්කර ඇත.

මහා මාර්ග හා උසස් අධ්‍යාපන ඇමති ලෙස කබීර් හෂීම් මහතා පත්කර ඇත.

සාගල රත්නායක මහතා යෞවන කටයුතු හා දක්ෂින සංවර්ධන අමාත්‍යවරය ලෙස පත්කර ඇති අතර, හරින් ප්‍රනාන්දු අමාත්‍යවරයා ඩිජිටල් යටිතල පහසුකම් හා විදේශ රැකියා අමාත්‍යවරයා ලෙස පත්කර ඇත.

බන්ධනාගාර හා පුණරුත්ථාපන රාජ්‍ය අමාත්‍ය ධුරයේ අජිත් පී. පෙරේරා මහතා දිවුරුම් දුන් අතර, හර්ෂ ද සිල්වා මහතා ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන්නේය.

Related posts

ශ්‍රී ලංකා මහ බැංකුවේ රත්‍රන් සංචිතය පහළට

colombotoday

අලුත් අවුරුදු සමයෙන් පසු කොරෝනා ආසාදිතයින් ඉහළයාම ගැන අනියත බියක් ඇති කරගන්න එපා

colombotoday

දළදා වහන්සේට අපහාස කළ සේපාල අමරසිංහ පොලිස් අත්අඩංගුවට

Admin

විභාග දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්

colombotoday

සම්පායෝට ඇප

colombotoday

රිෂාඩ්ගේ මෙහෙකාර දැරිය මියයාම; පරීක්ෂණ කඩිනම් කරන්න යැයි ඇමති වීරසේකරගෙන් නියෝග. සිරුරත් යලි ගොඩ ගන්නා හැඩ

colombotoday