Colombo Today Local News

TNA මන්ත්‍රී ප්‍රභාකරන්ගේ ගෙදර කේක් කපා උපන් දිනය සමරයි !

ද්‍රවිඩ සන්ධාන මන්ත්‍රී එම්.කේ. ශිවාජිලිංගම් ඇතුළු පිරිසක් අද (26) යාපනය වැල්වැටිතුරේ ප්‍රදේශයේ කොටි නායක වේළුපිල්ලේ ප්‍රභාකරන්ගේ නිවස පිහිටි බව සැළකෙන ගෙවත්තේ කේක් කපා උපන්දින සැමරුමක් සිදුකර ඇත.

ප්‍රභාකරන්ගේ සමීපතම ඥාතියෙකු වන එම්.කේ. ශිවාජිලිංගම් මන්ත්‍රීවරයා ඇතුළු පිරිසක් අද පෙරවරුවේ එම වත්ත සුද්ධ පවිත්‍ර කර 63 සදහන් උපන් දින කේක් ගෙඩියක් කපා මෙසේ වෙළුපිල්ලේ ප්‍රභාකරන්ගේ උපන් දිනය සමරා ඇත.

මියගිය කොටි නායකයාගේ 63 වන උපන්දිනය යෙදෙන අද දිනයේ යාපනය විශ්ව විද්‍යාලයේ සහ ස්ථාන කිහිපයක සැමරුම් සංවිධානය කර තිබූ බව සදහන් වෙයි.

Related posts

ළමයාට අයිති ළමා කාලය ඔවුන්ට රිසි සේ සැරිසැරීමට ඉඩ හරින්න

colombotoday

අයිස් මත්ද්‍රව්‍ය සහ කේරල ගංජා සන්තකයේ තබාගත් අයෙක් අත්අඩංගුවට

colombotoday

ගෝඨා බලයට ආවොත් පාර්ලිමේන්තුවේ ඉන්න 25%ක් අනිවාර්යෙන්ම මරා දමනවාමයි – රන්ජන්

colombotoday

ගුරුනගර් මුහුදේදී කේරළ ගංජා කිලෝ 168ක් අල්ලයි

Admin

මංගල දැන්වීමකින් 67 හැවිරිදි පෙම්වතාට හමුවූ කත ලක්ෂ 69කට විදලා

Admin

අදටත් නිදැල්ලේ වෙසෙන ඇමරිකානු යුද අපරාධකරුවො !

colombotoday