Colombo Today Local News

හිටපු ජනපති තිරුපති යයි.. වෙන්කටෙස්වර දෙවියන් වැදපුදා ගනී..

හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා ඉන්දියාවේ තිරුපති කෝවිලේ ආගමික වතාවත් සඳහා එක්ව ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

අද (28දා) අලුයම් කාලයේදී හිටපු ජනපතිවරයා තිරුපති කෝවිලේ වෙන්කටෙස්වර දෙවියන් උදෙසා පූජා පැවැත්වීමට නියමිතව තිබුණ බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (27දා) තිරුමාලා වෙත ළගා වී තිබුණි. මහින්ද රාජපක්ෂ මහතාද ඇතුළුව ශ්‍රී ලංකාවේ බොහෝ දේශපාලන නායකයින් තිරුපති කෝවිලේ ආගමික වතාවත් සඳහා එකවෙයි.

හිටපු ජනපතිවරයා අවසන් වරට තිරුපති කෝවිලට ගොස් ඇත්තේ 2014 වසරේ දෙසැම්බර් 10 දාය.

Related posts

මාමිණියාව රජමහා විහාරයට ප්‍රහාරයක්.. මැරයෝ විහාර දේපල කුඩුපට්ටම් කරති !

colombotoday

අයගම නායයෑමෙන් අතුරුදන්වූවන්ගෙන් අයෙක් බේරා ගනී

colombotoday

නවයකන්ට අමානුෂික ලෙස පහර දුන් යාපනේ සරසවි සිසුන් 7කගේ පන්ති තහනම්

colombotoday

ලියාපදිංචි නොවූ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය වෙළෙඳුන් සොයා විමර්ශන

colombotoday

අයි.එම්.එෆ්. සාකඡාවට මුදල් ඇමති නෑ

Admin

රාජ්‍ය සේවකයින්ගේ වැටුප් ගෙවීමට අදාළ මුදල් අද බැංකු වෙත මුදා හරි

Admin