ලෝකේ දරුණුම ත්‍රස්තවාදීන් ‘සයිටම් විරෝධී‘ දොස්තරලායි.. ඔවුන් වහාම මර්ධනය කළ යුතුයි
ලෝකයේ ත්‍රස්තවාදයක් පවතීනම් ඉතාම දරුණුම ත්‍රස්තවාදය වන්නේ ලෙඩුන් බිලි දෙමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් ක්‍රියාත්මක කරන ත්‍රස්තවාදය බව ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න පවසයි. “ප්‍රභාකරන් මොන...