හමුදාවට එරෙහිව ඇමරිකාව ගෙනා යෝජනාවක් ශ්‍රී ලංකාව පිළිගනි.. රටට වසන් කළ රහසක් ජිනීවා වාර්තාවකින් හෙළිවේ
මානව හිමිකම් උල්ලංඝනය කිරීම පිළිබඳව ආරක්‌ෂක හමුදා සහ රාජ්‍ය නිලධාරීන් වගකිවයුතු බවට ඇමෙරිකානු රජය මානව හිමිකම් සමුළුව වෙත ඉදිරිපත් කළ යෝජනාව ශ්‍රී ලංකා රජය පිළිගෙන...