කොටි සාමාජිකයන් දෙදෙනෙක් අතුරුදන් කළැයි, හමුදාවේ පස් දෙනෙක් යාපනේදී රිමාන්ඩ්
පුද්ගලයන් දෙදෙනෙකු අතුරුදන් කිරීමේ චෝදනාව මත ලුතිනන් කර්නල්වරයෙකු ඇතුළු හමුදා නිලධාරීන් පස්දෙනෙකු යාපනය මහේස්ත්රාත් අධිකරණය විසින් ඊයේ (26) රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. ලුතිනන් කර්නල් යයස්...