යුද්ධය ඉවරකරලත් අපට සැනසිල්ලක් නෑ – සිරගත කළ රණවිරුවෙකුගේ බිරිඳ කදුළු සගවමින් කි හැගීම්බර කතාව
“ජාත්‍යන්තර යුධ අධිකරණ එපා, රණවිරු දඩයම නවතනු“ මහජන පෙත්සමට අත්සන් තැබීම ඊයේ පොළොන්නරුව දිස්ත්‍රික්කය පුරා ස්ථාන කිහිපයකදී සිදුවිය. ජාති ආගම් භේදයකින් තොරව අති විශාල පිරිසක්...