“සර්“ ගැන සියළු තොරතුරු ජනපති අතේ.. පොලිස්පති ගැන තීන්දුවක් ගන්න සූදානම්
පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා රත්නපුර ප්රදේශයේ පසුගියදා පැවැති රැස්වීමකට සහභාගි වෙමින් සිටියදී කළ දුරකතන සංවාදයේදී පොලිස්පති ඇමැතු ‘සර්’ ගැන තොරතුරු ජනාධිපතිවරයා වෙත ලැබී ඇතැයි ජනාධිපති...