සංහිඳියාවට බාධයිලු.. යාපනය නාවක්කුලි සිංහල ගමේ නම ශාන්තිපුරම් කරන්නැයි බලපෑම්
යාපනයේ නාවක්‌කුලිය නමැති සිංහල ගම්මානයේ නම ශාන්තිපුරම් ලෙස වෙනස් කිරීමට දේශපාලනඥයකු ප්‍රමුඛ පිරිසක් ක්‍රියා කරන බව එම ගම්මානයේ පදිංචිකරුවෝ කියා සිටිති. මෙම ගම්මානය සහ ඊට...