අතුරුදන්වූවන්ගේ කාර්යාලයට පත්කර ඇත්තේ කොටි හිතවාදී NGO පරපුටුවන් – විජේදාස MPO කාර්යාලය පතුරු අරී
අතුරුදන්වූවන් පිළිබද කාර්යාලයේ කොමසාරිස්වරුන් ලෙස ජනාධිපතිවරයා පත්කර ඇත්තේ එල්.ටී.ටී.ඊ. ඩයස්පොරාව සමග කිට්ටු සබදකම් පවත්වන, ලොව පුරා ගොස් රටට හමුදාවට සහ මෙරට සිංහල බෞද්ද ජනතාවට විරුද්ධව...