විදේශ සේවා කාර්යාංශයේ සේවා ගිවිසුම් අත්සන් කිරීම අදින් නවතියි. අත්සන් කිරීම රැකියා ඒජන්සියේදී පමණයි
විගමණික ශ්‍රමිකයින් සම්බන්ධයෙන් ක්‍රියාත්මක වූ සේවා ගිවියුම් අත්සන් කිරීමේ ඒකකය අද (2015-10-31) සිට අහෝසි කරන බව මාධ්‍ය ප්‍රකාශක, ක්‍රියාකාරී අධ්යක්ෂ, නීතීඥ උපුල් දේශප්‍රිය මහතා සඳහන්...