Colombo Today Local News

මොරටුව අබ්බා STF වෙඩි කා නසී. ගෝලයින් හයකුත් අත්අඩංගුවට

පොලිස් විශේෂ කාර්ය බලකායේ වෙඩි පහරට ලක්ව අද (11) අලුයම මොරටුව එගොඩ උයන පදිංචි මත්ද‍්‍රව්‍ය ජාවාරම් කරුවකුවන ඩිලාන් සමීර නොහොත් අබ්බා මියගොස් ඇත.

ඔහු සමග සිටි පුද්ගලයින් 06 දෙනකු ද පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

මොවුහු වයස අවුරුදු 30ත් 40ත් අතර වියේ පසුවෙති. අබ්බා නැමැත්තා විදෙස් රටක සිට මෙරට මත්ද‍්‍රව්‍ය ජාවාරම මෙහෙයවන ප‍්‍රභලයකු වන පානදුර සළිඳුගේ ගෝලයෙක් බව ආරක්ෂක අංශ පවසයි.

අබ්බා නැමැත්තා අත්අඩංගුවට ගැනීමට යාමේදී ඇතිවූ වෙඩි හුවමාරුවකින් මියගොස් ඇත. මෙහිදී පොලිස් විශේෂ කාර්ය බලකායේ සෙබලෙකුද තුවාල ලබා සිටී.

Related posts

බදුල්ල රෝහලට පැමිණි වෛද්‍යවරයාගේ‍ මෝටර් රථයෙන් කඩුවක් හමුවෙයි

colombotoday

අයවැයෙන් හිතා ගන්න බැරි සහන දෙනවා…

colombotoday

ගෝඨාගේ මුහුණට Facebook තහනමක්.

colombotoday

පොල්ගහවෙල පොලිස් බල ප්‍රදේශයේ ගම්මාන කීපයක් හුදකලා කරයි

colombotoday

ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවට ඉවන්ජලිකල් පල්ලියක් හරහා ඇමරිකානු එම්බසිය බලපෑම් කරයි…

colombotoday

විනිසුරුවරුන්ගේ සංගමයෙන් ජනපතිට ප්‍රබල චෝදනාවක් !!

colombotoday