Colombo Today Local News

පාස්කු ඉරිදා ප්‍රහාරයේ වගකීම ISIS බාර ගනී…

300කට අධික පිරිසකට මරු කැදවමින් පසුගිය 21 වනදා ශ්‍රී ලංකාවේ සිදුවූ මරාගෙන මැරෙන ප්‍රහාරවල වගකීම ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්ත සංවිධානය භාරගෙන ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය  වාර්තා කර තිබෙනවා.

ISIS සංවිධානය විසින්  Amaq propaganda agency වෙත ප්‍රකාශයක් නිකුත් කරමින් ශ්‍රී ලංකාවේ ක්‍රිස්තියානි ප්‍රජාව ඉලක්ක කරගනිමින් සිදුකළ ප්‍රහාරයේ වගකීම භාරගෙන තිබෙන බවයි එම මාධ්‍ය වාර්තා කර තිබෙන්නේ.

මූලාශ්‍රය

Related posts

චීනයට පළතුරු යවන ගිවිසුමට වසරයි… කෙහෙල් ගෙඩියක්වත් යවා නෑ…

colombotoday

ජූලි මාසේ විදුලි බිල වෙනස් වෙයි

Admin

පුද්ගලික බස්වලට තවත් මාස 6 ක ලීසිං සහනයක් දීමට සාකච්ඡා..

colombotoday

“පවතින අභියෝග ජයගත යුත්තේ එකමුතුකමින් සහ නිවැරදි අවබෝධයෙන්” – ජනපතිගෙන් අලුත් අවුරුද්දට සුභ පැතුම්

colombotoday

රෝයල් පාටියේදී කාන්තාවන් නිරුවතින් නැටවූ සුනිල් පෙරේරා ජවිපෙ සමග ජාතියට මග පෙන්වයි (Video)

colombotoday

2012 ලංකාවට බාල පෙට්රෝල් ගෙනා සමාගමට පෙට‍්‍රල් බැරල් 900000 ක කොන්ත්‍රාත්තුවක් කබීර් හෂීම් දෙයි

colombotoday