Colombo Today Local News

SI කුරුවිට කාන්තාවගේ ගෙළ කැපා මරා දැමු හේතුව හෙළිවෙයි

හිස නොමැති කාන්තා මළ සිරුර සම්බන්ධයෙන් අවශ්‍යව සිටි සැකකාර උප පොලිස් පරීක්ෂකවරයා සිය දිවි හානි කර ගැනීමට පෙර ලියූ ලිපියෙන් සිද්ධියට සම්බන්ධ තොරතුරු රැසක් අනාවරණයවී තිබේ.

මෙම සැකකාර පොලිස් පරීක්ෂකවරයා ඝාතනයට ලක් වූ කාන්තාව සමග අනියම් සම්බන්ධතාවක් පවත්වා ඇති අතර ඉන් ඔහුට කරදර ඇති වුණු බව අදාළ ලිපියේ සඳහන් කර ඇති බව පොලිසිය සඳහන් කරයි.

Related posts

අවුරුද්දෙන් පස්සේ හිටපු ජනපතිගේ තැන් මාරුවක්

colombotoday

තෙල් සැපයුම සීමා කරයි.. ත්‍රීවීලයට තුනයි.. යතුරු පැදියට එකයි !

colombotoday

රුවන්වැල්ලේන් හමුවු ගිනි අවි කම්හල

colombotoday

ධානිෂ් අලි හා අනුරුද්ධ බණ්ඩාර CIDයට

Admin

සම්පායෝගේ සහෝදරයන්ගෙන් CIDය ප්‍රකාශ ලබා ගනී

colombotoday

එජාපය තුළ තරුණයන්ට තැනක් නෑ… අපි ඉන්නේ කලකිරීමෙන් – සුජීව

colombotoday