Colombo Today Local News

ෆොන්සේකාගේ අමාත්‍යධූරයට තට්ටු වේ? තීරණය ගන්න ජනපති – අගමැති අතර හමුවක් !

සරත් ෆොන්සේකා අමාත්‍යවරයාගේ අමාත්‍ය ධූරය සම්බන්ධව තීන්දුවක් ගැනීමට ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා අතර සාකච්ඡාවක් සිදුව ඇති බව වාර්තා වෙයි.

පසුගිය අවස්ථා කිහිපයකදී සරත් ෆොන්සේකා අමාත්‍යවරයා විසින් ජනාධිපතිවරයාව විවේචනය කිරීම සම්බන්ධව එහිදී විශේෂ අවධානයක් යොමුකිරීමට නියමිත බවද දැනගන්නට ඇත.

එසේම අද (02) කැබිනට් අමාත්‍ය හමුව පැවැත්වීමට නියමිත අතර එහිදී ජනාධිපතිවරයා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බවද වාර්තා වෙයි. එහිදී කැබිනට් සාමුහිඛත්වය, ආණ්ඩුව සම්බන්ධව තිබෙන විවේචන ඇතුළු කරුණු කිහිපයක් සම්බන්ධව එහිදී අවධාරණය වනු ඇති බවද දැනගන්නට ඇත.

Related posts

ඥානසාර හිමිට විරුද්ධ නඩු දෙකක් පෙබරවාරි 1 ට කල් යයි.

colombotoday

වියතුන් සභා මැද ගෝඨාභය රට ගොඩනගන අනාගත දැක්ම හෙළිකරයි (Video)

colombotoday

කුකුළු මස්, බිත්තර සහ මාළු මිල ගණන් සීඝ්‍රයෙන් ඉහළට

Admin

බ්‍රිගේඩියර් ප්‍රනාන්දුගේ ලන්ඩන් තානාපති සේවය අවලංගුයි.. පාඨමාලාවකට චීනයට පිටත් කෙරේ ??

colombotoday

ගිනිඅවි දුන්නොත් සල්ලි තමයි… රජයෙන් හිමිවන මුදල මෙන්න

colombotoday

2021 සාමාන්‍ය පෙළ අදින් අවසන්

colombotoday