විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට සහ ඔහුගේ බිරිඳ වන ජලනි ප්‍රේමදාස මහත්මියට කොරෝනා වෛරසය අසාදනය වී ඇති බව ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ඒ මහතා සඳහන් කර සිටිනවා.
Yesterday, my wife was admitted to hospital with symptoms of Covid-19. She subsequently tested positive having done a PCR.
— Sajith Premadasa (@sajithpremadasa) May 23, 2021
Following Health Guidelines, I did a PCR as well and was informed a short while ago that I too, have tested positive.