Colombo Today Local News

උත්සව සමයේ ආහාර පරීක්ශාවට වැටලීම්

ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසන්නේ උත්සව සමය වෙනුවෙන් විශේෂ වැටලීම් කටයුතු සඳහා නිලධාරීන් 1500කට ආසන්න සංඛ්‍යාවක් යොදවා ඇති බවයි.

එහි සභාපති උපුල් රෝහණ මහතා පැවසුවේ, දිවයින පුරා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 365 ආවරණය වන පරිදි මෙම වැටලීම් ක්‍රියාත්මක බවයි.

ආහාර පරිහරණ ආයතන, හෝටල් සහ ආපනශාලා පරීක්ෂාව මෙහිදී සිදු කෙරෙනු ඇති.

සියලුම ආහාර පරිහරණ ආයතන සේවකයින් සතුව බෝ වන රෝගයකින් නොපෙළෙන බවට වන වෛද්‍ය වාර්තාවක් තිබිය යුතු බවත් ඔහු ප්‍රකාශ කළේ ය.

Related posts

වසන්ත යාපා බණ්ඩාර CIDයට කැඳවයි

Admin

ආණ්ඩුවට විරෝධය පා භික්ෂූන් වහන්සේලා 1000 නමක් කොළඹට !

colombotoday

විදුලි ගාස්තුව සියයට 75 කින් ඉහළට

colombotoday

මිතුරියන් දෙදෙනා ලිපියක් ලියා එකටම අවසන් ගමන් යයි

Admin

මහ මැතිවරණයේ තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනිම ලබන සදුදා සිට

colombotoday

දිනේෂ් ෂාෆ්ටර්ගේ මෘත ශරීරය භූමදානයට අවසර

Admin