Business

මොබිටෙල් ප්‍රධාන විධායක නිලධාරී ලෙස කටයුතු කල හරීන්ගේ ගෝලයා දොට්ට දමයි

මොබිටෙල් ප්‍රධාන විධායක නිලධාරී ලෙස කටයුතු කල නලින් පෙරේරා මහතා එම තනතුරින් ඉවත් කර තිබෙන බව වාර්තා වෙනවා.

නලින් පෙරේරා මහතා හරීන් ප්‍රනාන්දු මහතාගේ ඉතාමත් කිට්ටු මිත්‍රයෙකු ලෙස සැලකේ. හරීන් ප්‍රනාන්දු මහතාගේ ඩිජිටල් ඇමතිවරයා ලෙස කටයුතු කරන සමයේදී දූෂිත ගනුදෙනු රැසක් ඔහු විසින් සිදුකර ඇති බවයි මොබිටෙල් ආරංචි මාර්ග ඔස්සේ වාර්තා වන්නේ.

Related posts

Food goes digital: Online grocery shopping becomes popular

colombotoday

ඔන්ලයින් ක්‍රමයට මැණික් ඇණවුම් කරන්න අනුමැතිය

colombotoday

පෙට්‍රල් 20කින් ඩීසල් 7කින් මිල ඉහලට

colombotoday

සම්පත් බැංකුව මියන්මාරයේ මෙහෙයුම් කටයුතු අරඹයි.

colombotoday

ඩොලරය 176 ත් පනී

colombotoday

රත්තරන් මිල වාර්තා ගත ලෙස ඉහළට

colombotoday