Colombo Today Local NewsExclusive :

මුස්ලිම් අපි කඩු තියාගෙන ඉන්නේ ගැහැණු ළමුන්ගේ ආරක්ෂාවටයි… අත්අඩංගුවට ගැනීම අසාධාරණයි (Video)

මුස්ලිම් ජාතිකයන් කඩු ළග තබා ගන්නේ ගෑනු ළමයින්ගේ ආරක්ෂාවට බව ශ්‍රී ලංකා මුස්ලිම් කවුන්සිලය පවසයි.

එහි සභාපති එන්.එම්.අමීන් පවසන්නේ මුස්ලිම් ජාතිකයන් මෙසේ තම ආත්මාරක්ෂාවට තබාගෙන සිටි කඩු අත්අඩංගුවට ගැනීම අසාධාරණ බව ජනාධිපතිවරයාද පොලිස්පතිවරයාට දන්වා ඇති බවයි.

මෙම ප්‍රකාශය කරන එන්.එම්. අමීන් BBC ලෝක සේවයේ ශ්‍රී ලංකාවේ නියෝජිත අසාම් අමීන්ගේ පියා ය.

පාස්කු ප්‍රහාරය එල්ලවූ අවස්ථාවේ දී එම ප්‍රහාරය එල්ල කළේ සිංහල බෞද්ධයන් බවට BBC නාළිකාව ඔස්සේ ප්‍රචාරය කර තිබුණු අතර අසාම් අමීන්ට ඒ පිළිබදව චෝදනා එල්ලවිය.

https://www.facebook.com/chaturaalwisfans/videos/2177513765617218/?t=14

Related posts

රජයේ අවශ්‍ය සහයෝගය දෙන්නේ නම්, පැලවත්ත කිරි රටටම දෙන්න සූදානම්

colombotoday

“මැයි පළමුවැනිදායින් පසු රටේ නව වෙනසක් කරනවා” – ජනපති

colombotoday

බදු පනත් කෙටුම්පත් 2ක් පාර්ලිමේන්තුවට

colombotoday

හිමගිරි අරණට මුලින්ම පා තැබුවේ කවුද?

colombotoday

රෝෂාන්ගෙ නම කීවාම සජිත් බයවෙනවා… රට බංකොලොත් කළේ විපක්ෂය

Admin

පාර්ලිමේන්තු මන්ත්‍රීවරියෝ කාන්තා අයිතිවාසිකම් වෙනුවෙන් විශේෂ කාරක සභාවක් පත් කරන්නැයි ඉල්ලති

colombotoday