Colombo Today Local News

හිටපු ජනපති මුස්ලිම් නියෝජිතයන් සමග විශේෂ සාකච්ඡාවක්

රටතුළ ඇතිව තිබෙන වත්මන් තත්ත්වය සම්බන්දයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ ජමියතුල් උලමා සභාවේ නියෝජිතයන් අතර විශේෂ සාකච්ඡාවක් පැවැත්වී තිබෙනවා.

ඒ හිටපු ජනාධිපතිවරයාගේ නිල නිවසේදීයි.

මේ අවස්ථාවට ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් පිරිසක්ද සහභාගි වී තිබෙනවා.

ඇතිව තිබෙන තත්ත්වය පාලනය කිරීම සදහා තම පූර්ණ සහයෝගය ලබාදෙන බව හිටපු ජනාධිපතිවරයා පැවසූ බව උලමා සභාවේ ලේකම් අශීෂ් මුබාරක් පවසනවා.

Related posts

තණමල්විල කැනීමකින් පුරාවිද්‍යාත්මක සාධක රැසක් සොයා ගැනේ.

colombotoday

මත්පැන් අලෙවිය නතර කිරීමට පියවර ගන්නැයි වෛද්‍ය සංගමය මුදල් ඇමතිගෙන් ඉල්ලයි

colombotoday

රුසියානු හමුදා ග්‍රහණයේ සිටි 7දෙනාගෙන් 4ක් වෛද්‍ය සිසුන්

colombotoday

ෆෙඩරල් ඉල්ලු විග්නේශ්වරන් ශ්‍රේෂ්ඨාධිකරණයට

colombotoday

දුම්රිය හරස් මාර්ගයක නඩත්තුවක් හේතුවෙන් රථ වාහන ගමනා ගමනයට සීමා

colombotoday

සාමාන්‍ය බස් ගාස්තු අද මධ්‍යම රාත්‍රියේ සිට පහළට

colombotoday