Colombo Today Local News

MMC ගිවිසුමට එරෙහිව උඩුදුම්බර කාශ්‍යප හිමියන් උපවාසයක් අරඹයි !

ඇමෙරිකාව හා අත්සන් කිරීමට යෝජිත මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුම අත්සන් නොකරන ලෙස රජයට බල කරමින් උඩුදුම්බර කාශ්‍යප හිමියන් කොළඹ නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේදී උපවාසයක් ආරම්භ කළහ.

සෙත් පිරිත් දේශනා මධ්‍යයේ  උන්වහන්සේ  උපවාසය ආරම්භ කළහ. මහා සංඝරත්නය ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටිති.

එම්.සී.සී. ගිවිසුව අහෝසි කරන බවට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශයක් කරන තෙක් උන්වහන්සේ උපවාසයේ නිරත වීමට අපේක්ෂා කරති.

Related posts

‘හරක් කටාගේ’ ගෝලයෙක් කොටවිලදී අත්අඩංගුවට

colombotoday

ජනපතිට එරෙහි දෝෂාභියෝගයක් ගැන ජවිපෙන් ඉගියක්

colombotoday

පිල්ලයාන් රාජ්‍ය අමාත්‍ය ධූරයක දිවුරයි

colombotoday

වට්ස්අප් තහනමත් ඉවතට… ෆේස්බුක් තහනම දිගටම… ජනාධිපති මාධ්‍ය අංශයේ නිවේදනය මෙන්න

colombotoday

CID භාරයේ සිටි කතක් උඩු මහළින් පැන සියදිවි හානිකර ගනී

colombotoday

මුදල් ඇමති කිව්ව මෙවර අයවැයේ වැදගත්ම යෝජනාව

colombotoday