Business

හදිසි තත්ත්වයන්ට මුහුණ දීමට තවත් ප්‍රධාන වාණිජ නගරයක්

මිහින්තලය ප්‍රදේශයේ ආනයන හා අපනයනය කේන්ද්‍රකරගත් නව ආර්ථික මධ්‍යස්ථානයක් ඉදිකරන බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා.

අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ කොළඹ ප්‍රධාන ආර්ථික කේන්ද්‍රීය මර්මස්ථානය හදිසියේ ඇතිවන තත්ත්වයකින් අක්‍රීය වුවහොත් ඊට මුහුණදීමට හැකිවන පරිදි මෙය ඉදිකරන බවයි.

මිහින්තල ප්‍රදේශයේ සංචාරයක නිරතවීමෙන් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමින් අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා මේ බව සඳහන් කර තිබෙනවා.

Related posts

රටවිරුවන්ට ඩොලර්වලින් බදු මුදල් ගෙවා වාහන එවීම සඳහා වසරක සහන කාලයක් ?

colombotoday

ඇමෙරිකානු ඩොලරයක විකුණුම් මිල රු. 360 යි

colombotoday

කුළුබඩු භෝග අස්වනු අපනයනයට පෙර වෙන්දේසියට

colombotoday

ඩොලරයක විකුණුම් මිල මිල රු. 335යි

colombotoday

මාස දෙකක් තුළ ECT පර්යන්තයෙන් කෝටි 32ක ආදායමක්.

colombotoday

ඩොලර් මිලියන 400 ක මුදල් හුවමාරුවකට ඉන්දියාව ශ්‍රී ලංකාව සමඟ ගිවිසුමක් අත්සන් කරයි

colombotoday