Business

හදිසි තත්ත්වයන්ට මුහුණ දීමට තවත් ප්‍රධාන වාණිජ නගරයක්

මිහින්තලය ප්‍රදේශයේ ආනයන හා අපනයනය කේන්ද්‍රකරගත් නව ආර්ථික මධ්‍යස්ථානයක් ඉදිකරන බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා.

අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ කොළඹ ප්‍රධාන ආර්ථික කේන්ද්‍රීය මර්මස්ථානය හදිසියේ ඇතිවන තත්ත්වයකින් අක්‍රීය වුවහොත් ඊට මුහුණදීමට හැකිවන පරිදි මෙය ඉදිකරන බවයි.

මිහින්තල ප්‍රදේශයේ සංචාරයක නිරතවීමෙන් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමින් අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා මේ බව සඳහන් කර තිබෙනවා.

Related posts

ඩොලරයක විකුණුම් මිල රුපියල් 260 ට නගී

colombotoday

ඩොලරය රු. 163ට නගී

colombotoday

සහල් හිඟය මවාපෑමක් බව මෝල් හිමියෝ කියති

colombotoday

AIBT Campus මහනුවරට. අඩුම ආයෝජනයකින් දෙස් විදෙස් පාඨමාලා රැසක්

colombotoday

බැංකු ගිණුම් අරින්න ටින් අංකය අනිවාර්ය කෙරෙයි

Admin

Dialog 4G රු.2900 පැකේජයට සෑම මසකම රු.3900 ක් කපාගෙන. – මුදල් වංචාව සම්බන්දයෙන් TRC විමර්ශනයක්

colombotoday