World

MH17 මගී ගුවන් යානය විනාශ වූයේ රුසියන් මිසයිලයකින් – තහවුරුයි

රුසියාවේ නිෂ්පාදිත බක් මිසයිලයක් එල්ලවීමෙන් MH 17 යානය අනතුරට පත්වූ බව මේ වනවිට තහවුරුවී තිබෙනවා.
මිසයිලය යානයේ ඉදිරියේ වම්පස පිප්රිගොස් ඇති බව නෙදර්ලන්ත විමර්ශන වාර්තාව දක්වා තිබේ.

නෙදර්ලන්තයේ ඇම්ස්ටර්ඩෑම් සිට මැලේසියාවේ ක්වාලාලම්පූර් බලා පසුගිය වසරේ ජූලි 17 දා පියසර කරමින් තිබියදී, යුක්රේන – රුසියා දේශ සීමාවට කිලෝමීටර 50ක් පමණ ඉහළ දී යානය පාලක මැදිරි සම්බන්ධතා ගිලිහී ගියා. මගීන් 283 සහ කාර්යමණ්ඩලයේ 15 සමගින් ගුවන් අනතුරෙන් 298 දෙනෙකු ජීවිතක්ෂයට පත් වූවා.

[mom_video type=”youtube” id=”txMPruTmfxE”]

 

Related posts

ඊයේ ලොව වැඩිම කොරෝනා මරණ ඉන්දියාවෙන්

colombotoday

ලෝකෙම කතා වෙන ජීවිත තුනක් බේරාගත් පුංචි වීරයෝ දෙදෙනා

colombotoday

මිනිසුන් නිර්මාණය කළ පියාඹන පීරිසිය

Admin

තායිවානයේ රික්ටර් මාපක 6.2ක භූ කම්පනයක්

colombotoday

දෙවන ලෝක යුධ සමරුවේ, රුසියානු යුධ බලය පෙන්වයි

colombotoday

පකිස්ථානයේ කථානායකවරයාටත් කොරෝනා

colombotoday