Colombo Today Local News

සිංහලයාගේ ඡන්ද අරගෙන ඒ මත මලපහ කරන්න එපා. | මැඩිල්ලේ හිමි ආණ්ඩුවට කියයි

මේ ආණ්ඩුව මුස්ලිම් අන්තවාදීන්ගේ ග්‍රහණයට හසුවෙලා අවසන් බවත් සිංහලයාගේ ඡන්ද අරගෙන ඒ මත මලපහ කරන්න එපා යැයි ආණ්ඩුවට අවධාරණයෙන් පවසන බවත් පූජ්‍ය මැඩිල්ලේ පඥ්ඥාලෝක හිමි සඳහන් කර සිටිනවා.

කොරෝනා වෛරසය හේතුවෙන් මියයන මුස්ලිම් ජාතිකයන්ට විශේෂයක් කර එම දේහයන් ආදාහනය නොකර භූමිදානය කිරීමට අවසර දීම පිළිබඳව විශේෂ ප්‍රකාශයක් ලබා දෙමින් උන්වහන්සේ මේ බව පැවසීය..

මෙහිදී ජනාධිපතිවරයා ඇතුළු රජය දැඩි ලෙස විවේචනය කිරීමට උන්වහන්සේ කටයුතු කල අතර උන්වහන්සේ දැක්වූ සම්පුර්ණ අදහස්….

Related posts

අර්ජුන්ට අරක්කු පෙරන්න වී නිකුත් කර ඇත්තේ කැබිනට් අනුමැතියෙන්… හැරිසන්ටත් ගජ වාසි !!

colombotoday

අයවැයෙන් පසු ඇමැති මණ්‌ඩලය විද්‍යානුකූලව යළි අනයි ?

colombotoday

මාලදිවයින් ජාතිකයන් වැඩිම පිරිසක් සිටින නගර අතර කොළඹ අංක 2ට

colombotoday

බුදු පිළිම සංහාරය ගැන බොදු බල සේනාවෙන් නිවේදනයක්…

colombotoday

හොරු අල්ලපු නිසා රජයේ ආදායම බිලියන 100කින් වැඩිවුණා – රාජිත

colombotoday

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ කාලසටහන් නිකුත් කරයි

Admin