පාරිභෝගිකයින් සබන් ලෙස සිතා සිටියද Lifebuoy සබන් වර්ගයක් නොවන බව වාර්තා වෙනවා. සබන් වර්ගයක් වීමටනම් TFM අගය 76 ට වඩා වැඩි විය යුතු අතර Lifebuoy වල එම අගය 76 ට වඩා අඩු වේ. එබැවින් Lifebuoy අයත් වන්නේ බේතින් බාර් යන කාණ්ඩයටය.
මේ පිළිබඳව සැකසුනු වාර්තාමය වැඩසටහනක්….