Colombo Today Local News

හිටපු ජනාධිපතිවරයා අත්අඩංගුවට ගෙන විමර්ශන සිදුකළ යුතුයි – කාවින්ද ජයවර්ධන

අද (23) සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කරමින් පාස්කු ප්‍රහාරය සිදුකළේ කවුරුන්දැයි තමා දන්නා බවට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් අදහස් ප්‍රකාශ කලේය.

පැමිණිල්ල ඉදිරිපත් කිරීමෙන් පසු මාධ්‍යයට අදහස් දක්වමින් මන්ත්‍රීවරයා පැවසුවේ එම ප්‍රකාශය සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිවරයා අත්අඩංගුවට ගෙන විමර්ශන සිදුකළ යුතු බවය.

“මේක රහසිගතව තියා ගත යුතු කාරණයක් නෙමෙයි. මේක අනිවාර්යයෙන් රටේ ජනතාව දැනගත යුතුයි. මේ රටේ අහිංසක ජනතාවගේ ජීවිත විනාශ වෙලා තියෙන්නේ.”

Related posts

විරෝධතා නොසැළකේ.. ඉන්දීය ගිලන් රථ සේවාව ඇරඹීමට සියල්ල සූදානම්

colombotoday

“එජාප නායකතුමා රාජපක්ෂලාගේ ලණු කන්නේ නෑ.. 2020 දක්වා ප්‍රධාන මැතිවරණ නෑ” – ඇමති චම්පික

colombotoday

කෝටි 80ක තහනම් භාණ්ඩ රේගු භාරයට

colombotoday

ප්‍රදේශ කිහිපයකට මිලි මීටර් 100 වැඩි තද වැසි

Admin

“කවුරු විරුද්ධ වුණත්, ත්‍රිකුණාමලේ තෙල් ටැංකි ඉන්දියාවට දෙනවාමයි“ අගමැති දැඩි තීරණයක

colombotoday

ජීප් රථ අනතුරකින් STF කොස්තාපල්වරු දෙදෙනෙක් මරුට

Admin