Colombo Today Local News

කුරුණෑගල නගරාධිපති කිසි වරදක් කරලා නෑ.. මම ඔහුව රකිනවා – ජොන්ස්ටන් ප්‍රනාන්දු යලි කියයි

කුරුණෑගල නගරාධිපති කිසි වරදක් කර නොමැති බවත් දිස්ත්‍රික් නායකයා වශයෙන් ඔහුව තමන් රකින බවත් හිටපු පාර්ලිමේන්තු ජොන්ස්ටන් ප්‍රනාන්දු යලිත් වතාවක් අවධාරණය කර තිබෙනවා.

කුරුණෑගල බුවෙනකභාහු රජුගේ රාජසභා මණ්ඩපය කුරුණෑගල නගරාධිපති තුෂාර සංජිව විසින් ඩෝසර් කර විනාශ කිරීම පිළිබඳව අදහස් දක්වමින් ඔහු මේ බව පැවසීය.

Related posts

මධූෂ් සමග අත්අඩංගුවට පත් ඉම්රාන්ගේ අනියම් බිරියට කොටහේන්දී වෙඩි තබයි..

colombotoday

ෆයිසර් නොපැසුණු දේශපාලකයෙක්.. සීමා නීර්ණ කමිටු සභාපතිගෙන් ඇමතිට දොස් මුරයක්

colombotoday

සෞඛ්‍ය වෘත්තීය සමිති 26ක් අද විරෝධතාවක

colombotoday

කපිල චන්ද්‍රසේන හා බිරිඳ රිමාන්ඩ්

colombotoday

පවුල් ලක්ෂ 31කට 5,000ක දීමනාවක් යළිත්

colombotoday

රුපියල තවත් බාල්දු වෙයි

Admin