ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වීම සඳහා අත්සන් තැබූ ලිපිය ඔහුගේ සමීප නිලධාරියෙකු සතුව තිබෙන බව දේශපාලන ආරංචිමාර්ග ඔස්සේ වාර්තා වෙනවා.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නියෝගය ලැබීමෙන් පසුව එය කතානායකවරයා වෙත බාර දීමට නියමිතව ඇති බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.